හලාවත මුහුදේ ගිලී කාන්තාවක් මරුට

හලාවත මුහුදේ ගිලී කාන්තාවක් මරුට

by Staff writer 02-09-2018 | 12:12 PM

COLOMBO (News 1st) - හලාවත මුහුදේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පිරිසක් සමග එම කාන්තාව දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට ලක් ව ඇති බවයි. මියගොස් ඇත්තේ 33 හැවිරිදි බමුණුකොටුව, වාරියපොල පදිංචිකාරියකි. මෘත ශරීරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත වේ.