'වාදා චෙන්නෙයි' තිරගතවීමට සූදානම්

'වාදා චෙන්නෙයි' තිරගතවීමට සූදානම්

by Staff writer 02-09-2018 | 1:03 PM

දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණය කළ වාදා චෙන්නෙයි දෙමළ චිත්‍රපටය එළඹෙන ඔක්තෝබර් 17 වැනි දින එළිදැක්වීමට එහි නිෂ්පාදකවරුන් සුදානමින් සිටි.

වාදා චෙන්නෙයි මෙලෙස එළිදැක්වෙන්නේ වසර තුනකට අධික කාලයක් විවිධ පසුබෑම්වලට ලක්වීමෙන් පසුවයි. වාදා චෙන්නෙයි, සුපිරි දකුණු ඉන්දීය නළු ධනුෂ්ගේ නිෂ්පාදනයකි.