02-09-2018 | 1:53 PM
COLOMBO (News 1st) - අනුරාධපුර, ඉපලෝගම ප්රදේශයෙන් කුරුල්ලන් 300 ක් සමග ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කැකිරාව වනජීවි කාර්යාල නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකිනි.
කැකිරාව අඩවි ආරක්ෂක නිලධාරී සාලිය බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්රියේ ජාවාරම්කරුවන් විකිණීම සඳහා සූදානම් කර තිබූ ගිර...