01-09-2018 | 12:53 PM
COLOMBO (News 1st) - වැටුප් වැඩි කිරීම ලිඛිතව ලබා දෙන තෙක් තමන් ආරම්භ කළ වැඩ වර්ජනය අත් නොහරින බව දකුණු පළාතේ ලංගම සේවකයෝ පවසති.
සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ, මේ වන විට දකුණු පළාතේ මාතර, හක්මන ,අකුරැස්ස අම්බලන්තොට සහ තංගල්ල ලංගම ඩිපෝ සේවකයින් වර්ජනයට එක්ව සිටි...