රෝයි ද සිල්වාගේ සිනමා දිවිය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වෙයි

රෝයි ද සිල්වාගේ සිනමා දිවිය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වෙයි

රෝයි ද සිල්වාගේ සිනමා දිවිය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වෙයි

කර්තෘ Staff writer

31 Aug, 2018 | 11:46 am

COLOMBO (News 1st) – ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන අභාවප්‍රාප්ත රෝයි ද සිල්වා මහතාගේ සිනමා දිවිය පිළිබඳ ග්‍රන්ථයක් අද එළි දැක්වේ.

ඒ, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ය.

ඊයේ දිනට යෙදී තිබුණු රෝයි ද සිල්වා මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන මෙම උළෙලේ ප්‍රධාන දේශනය ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා විසින් සිදු කරනු ලැබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]