31-08-2018 | 8:36 AM
COLOMBO (News 1st) - හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 10,000 ක් පමණ මිය යන බව අනාවරණය වී තිබේ.
ඒ, හදිසි අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වීමත් සමගයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, හදිසි අනතුරු හේතුවෙන් මියය...