එළවළු ජෑම් නිෂ්පාදනය සුලභ කිරීමට පියවර

එළවළු ජෑම් නිෂ්පාදනය සුලභ කිරීමට පියවර

by Staff writer 30-08-2018 | 12:28 PM

COLOMBO (News 1st) - වස විෂෙන් තොර එළවළු ජෑම් නිෂ්පාදනය වෙළෙඳපොළේ සුලභ කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මාතලේ විද්‍යා හා තාක්ෂණ නිලධාරිනි ඉන්දිකා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, පාසැල් හැර ගිය සහ සුළු හා මධ්‍යම පරිමාණයෙන් ජෑම් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් මේ යටතේ දිරි ගැන්වෙන බවයි. මේ යටතේ, වට්ටක්කා, කැරට් සහ බීට්වලින් ජෑම් නිෂ්පාදනයට 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද මාතලේ විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී පුහුණු කෙරෙනු ඇති.