30-08-2018 | 4:39 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 27 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ මැයි මස 30 වන දා දක්වා කල් තැබිණි.
එම නඩුව පවරා ඇත්තේ, හම්බන්තොට පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශිය හා පොදු දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේ ය.
නඩුව හම්බන්තො...