29-08-2018 | 9:16 AM
COLOMBO (News 1st) - බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුට උසස් වීම් ලබා දීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, බ්‍රිගේඩියර්වරුන් 5 දෙනා මේජර් ජනරාල් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන්, කර්නල් නිලයටත් උසස් කර ඇති බව ය.
...