28-08-2018 | 1:06 PM
COLOMBO (News 1st) : සූර්යයා, ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඉහළින් අද සිට සෘජුව මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 7 වන දා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ සෘජුව පවතින බවයි.
මේ අනුව කලපුමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍ර...