27-08-2018 | 11:58 AM
COLOMBO (News 1st) : ධීවරයින් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.
පහරදීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් හබරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි....