තිදරු මවක් අනියම් සැමියා අතින් මැරුම් කයි

වාරියපොළදී තිදරු මවක් අනියම් සැමියා අතින් මැරුම් කයි

by Staff writer 26-08-2018 | 11:59 AM
COLOMBO (News 1st) - වාරියපොළ ගලගෙදර ප්‍රදේශයේදී තිදරු මවක ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඇගේ අනියම් සැමියා සිදු කළ පහර දීමකින් එම කාන්තාව මිය ගොස් ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 46 හැවිරිදි කුරූණෑගල රෝහලට අනියුක්තව සේවය කළ හෙදියකි. ඝාතනය සම්බන්ධයෙන් 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.