අමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Sakila Udayakumara

26 Aug, 2018 | 6:58 am

(News 1st) – අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 81 හැවිරිදි වියේ පසු විය.

මැකේන් මහතා 2017 ජූලි මාසයේ සිට මොළයේ පිළිකාවකින් පීඩා විඳි අතර ඊයේ ඔහු අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.

ජෝන් මැකේන් සැලකෙන්නේ වියට්නාම යුද්ධයට නායකත්වය දුන් ජ්‍යේෂ්ඨ යුද විරුවෙකු ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]