26-08-2018 | 5:53 PM
COLOMBO (News 1st) : විදුලිය සොරකම් කරන ලද පුද්ගලයින්ගෙන් ලංකා විදුලිය බල මණ්ඩලය රුපියල් මිලියන 118 මුදලක් අයකරගෙන ඇතැයි, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය වසරේ එවැනි පුද්ගලයින් 3600කට එරෙහිව නඩු පැවරූ බවයි.
ඒ අනුව අධික...