ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය

ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය

by Staff writer 25-08-2018 | 7:36 AM
COLOMBO (News 1st) - ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය යොමු වී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි සභාපති පේෂල ජයරත්න මහතා පැවසුවේ, ඒ පිළිබඳව වූ යෝජනාව බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බව ය.