අගමැති වියට්නාමය බලා පිටත්ව යයි

අගමැති වියට්නාමය බලා පිටත්ව යයි

අගමැති වියට්නාමය බලා පිටත්ව යයි

කර්තෘ Staff writer

25 Aug, 2018 | 7:07 am

COLOMBO (News 1st) – සංචාරයක් අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමය බලා පිටත්ව ගියේ ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, සමුළුවක් වෙනුවෙන් සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා ගිය බව ය.

අග්‍රාමාත්‍යවරයා සමග එම සංචාරයට 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිති.

අද අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා පිටත්ව ගිය බව
කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]