25-08-2018 | 10:44 AM
COLOMBO (News 1st) - අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 5 දෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් පසුගිය 10 වන දා තිරණාගම ප්‍රදේශයේදී කඩු, පොලු සහ හෙල්මට් භාවිත කර නිවාස 3 කට පහර දී වීදුරු හා ජනෙල් බිඳ අනර්ථය සිදු කිරීම, ත්‍රිරෝද රථ දෙකකට හා කාර් රථයකට පහර ...