රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය වාර්තාගත ලෙස ඉහළට

ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරයේ විකුණුම් අගය රුපියල් 162 ඉක්මවයි

by Staff writer 24-08-2018 | 1:35 PM

COLOMBO (News 1st) - ලාංකිය මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අමෙරිකානු ඩොලර් 162 ඉක්මවා තිබේ.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 162.11 ක් ලෙසයි. එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල් 158.91 ක් වශයෙනි.