ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත අගයකින් බාල්දු වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත අගයකින් බාල්දු වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත අගයකින් බාල්දු වෙයි

කර්තෘ Staff writer

24 Aug, 2018 | 1:32 pm

COLOMBO (News 1st) – ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද වාර්තාගත ලෙස පහළ ගියේ ය.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ, රුපියල් 162.11ක් ලෙස යි.

එහි ගැණුම් මිල රුපියල් 158.91කි.