24-08-2018 | 12:09 PM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුලු විත්තිකරුවන් සිව්දෙනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද ඇප මත මුදා හැරිණි.
ඒ, ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදි පරිහරණය ඇතුලු අධිචෝදනා 24 ක් යටතේ පවරා තිබූ නඩුව අද පළමු වරට කැඳ ව...