පසුගිය මාස 6 තුළ මත්පැන් අලෙවිය පහතට

පසුගිය මාස 6 තුළ මත්පැන් අලෙවිය පහතට

පසුගිය මාස 6 තුළ මත්පැන් අලෙවිය පහතට

කර්තෘ Staff writer

23 Aug, 2018 | 10:19 pm

COLOMBO (News 1st) – පසුගිය මාස හයේදී මත්පැන් අලෙවිය 11%කින් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ අතර අද පාර්ලිමේන්තුවට ගෙන ආ සංශෝධනයකින් මත්පැන් බෝතල් සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට යෝජනා කෙරිණි.

මුදල් ඇමතිවරයා පැවසුවේ, මෙමගින් රුපියල් බිලියන 20කට වැඩි ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]