ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක් ඇරඹෙයි

ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක් ඇරඹෙයි

ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක් ඇරඹෙයි

කර්තෘ Staff writer

23 Aug, 2018 | 10:43 am

COLOMBO (News 1st) – මෙරට ප්‍රථම අඹ අපනයන කලාපයක් ඇඹිලිපිටියේදී ආරම්භ කර තිබේ.

පොහොසත් රටක් 2025 යන ව්‍යාපෘතියට අනුව රට පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ ඇඹිලිපිටියේ අඹ පැළ 60,000 ක් වගා කිරීමට නියමිත ය.

මේ යටතේ ඇඹිලිපිටියේ ග්‍රාම සේවා කොට්ඨාස 40 ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා අඹ පැළ ප්‍රදානය කිරීම ද සිදු විණි.

අඹ අස්වැන්න වී අළෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කෙරෙනු ඇත.