by Staff writer 22-08-2018 | 12:20 PM
COLOMBO (News 1st) - භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
ඒ, වීරකැටිය මැදමුලන රාජපක්ෂ නිවසේදී ය.
සුබ්‍රමනියන් ස්වාමි මහතා රාජපක්ෂ නිවසේ තැන්පත් කර තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ද අවසන් ගෞරව දක්වනු ලැබී ය.