කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී

කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී

කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී

කර්තෘ Staff writer

22 Aug, 2018 | 5:46 pm

COLOMBO (News 1st) – දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ මුවෙකු මරා මස් කිරීමට සුදානම්ව සිටි තිදෙනෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කණ්ඩලම තලවගහඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිටි වටලා සිටි පොලීසිය අද පෙරවරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් තිදෙනා සමග සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා පතොරොත් තුවක්කුවක් සහ ජීවි උණ්ඩ පොලිස්භාරයට ගැණිනි.

සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දඩයක්කරුවන් තිදෙනෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

දඩයක්කරුවන් තිදෙනෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරයට#lka #News1st #Dambulla #SLPolice #Raid #KandalamaTankReservoir #Hunters #Remand

Posted by Newsfirst.lk on Wednesday, August 22, 2018

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]