අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර ලබා නොදීමට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර ලබා නොදීමට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර ලබා නොදීමට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

කර්තෘ Staff writer

22 Aug, 2018 | 6:49 am

COLOMBO (News 1st) – අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ පැදවීමට රියැදුරු බලපත්‍ර ලබා නොදීමට ගෙන ආ යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වී තිබේ.

අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේ, කැබිනට් සාමාජිකයින් බහුතරයක් විරුද්ධ වීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වූ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]