21-08-2018 | 1:44 PM
News 1st : 18 වන ආසියානු ක්රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ.
එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර පිහිණුම් ඉසව්වට සහභාගී වුණේ, ශ්රී ලංකාවේ පිහිණුම් ක්රීඩාවේ සොහොයුරන් ලෙස සැලකෙන මැතිව් අබ...