by Staff writer 20-08-2018 | 1:57 PM
COLOMBO (News 1st) : බඩ ඉරිඟු සඳහා අද දිනයේ සහතික මිලක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව එම සහිතක මිල ප්‍රකාශයට පත්කරන බවයි.
ඉදිරි කන්නයේ සිට එම සහිතක මිල යටතේ රජය බඩ ඉරිඟු මිලදී ගන්නා බව ද ඔහු පැවසී ය.