ත්‍රිරෝද රථ සේවා නියාමනයට කොමිසමක්

ත්‍රිරෝද රථ සේවා නියාමනයට කොමිසමක් - මුදල් ඇමති කියයි

by Staff writer 20-08-2018 | 6:36 PM

COLOMBO (News 1st) - කුලී ත්‍රිරෝද රථ සේවා නියාමනය සඳහා නියාමන කොමිසමක් පිහිටුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/478999109232639/