ඉන්දුනීසියාවේ ලොම්බොක්හි ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ ලොම්බොක්හි ප්‍රබල භූ චලනයක්

by Staff writer 19-08-2018 | 10:01 PM
News 1st : ඉන්දුනීසියාවේ ලොම්බොක් ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 6 . 9 ක භූ චලනයක් සිදුව තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.