English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
19 Aug, 2018 | 2:33 pm
පාසල් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පන්තිකාමර වලට රොබෝවන් යෙදවීමට ජපානය තීරණය කර තිබෙනවා.
ජපාන අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි.
ජපාන පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම යහපත් මට්ටම නොතිබීම, මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී තිබෙනවා.
ලබන අප්‍රේල් මාසයේ සිට අත්හදා බැලීමක් ලෙස පාසල් 500 කට පමණ මෙම රොබෝවරුන් ලබාදීමට නියමිතයි.
ස්පර්ශ කිරීමෙන් ක්‍රියාත්මක වන මෙම රොබෝවරුන් හරහා සිසුන්ගේ ඉංග්‍රීසි වචන උච්ඡාරණය මෙන්ම සංවාද පැවැත්වීමේ හැකියාව වර්ධනය වනු ඇතැයි ජපාන අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා.
18 Feb, 2019 | 09:13 PM
15 Feb, 2019 | 06:42 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS