ඔක්තෝම්බර් 01වැනිදා සිට දුම්රිය ගාස්තු ඉහළට

ඔක්තෝම්බර් 01වැනිදා සිට දුම්රිය ගාස්තු ඉහළට

කර්තෘ Staff writer

19 Aug, 2018 | 11:08 am

ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා සඳහන් කළේ ඉන්ධන ගාස්තු වැඩිවීමට සාපේක්ෂව මෙතෙක් දුම්රිය ගාස්තු වැඩි නොවූ බවයි.

දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවද ලේකම්වරයා සඳහන් කළා.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]