19-08-2018 | 2:13 PM
මෙරට සිනමා ශාලාවල මෙතෙක් තිරගත නොකළ 'ප්රතිරාවය' සිනමා පටය, අද පස්වරු 6 ට ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී තිරගත වනවා.
ඒ, හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන චිත්රපට උළෙලේදීයි.
ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙන චිත්රපට උළ...