ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා CID ය හිටපු ජනපතිගේ නිවසට

by Staff writer 17-08-2018 | 11:48 AM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මීට සුළු මොහොතකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසට පැමිණ තිබේ.

ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.