ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ චලනයක්

කර්තෘ Staff writer

17 Aug, 2018 | 10:11 pm

(News 1st) – ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දුනීසියාවේ බීමා නගරයට කිලෝමීටර් 174 ක දුරින් බටහිර දෙසින් පිහිටි ටෙංගාරා ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති බව ය.

එමගින් සිදු වූ හානිය පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.