පාළුවැවේ ගින්න නිවා දැමේ

පාළුවැවේ ගින්න නිවා දැමේ

by Staff writer 16-08-2018 | 4:37 PM
COLOMBO (News 1st) : මැදිරිගිරිය, පාළුවැව රක්ෂිතයේ අද දහවල් ගින්න පොලීසිය හා යුද හමුදාව එක්ව මැඩ පවත්වා තිබේ. පොලීසිය පැවසුවේ, ගින්නෙන් අක්කර 15කට පමණ හානි සිදුව ඇති බවයි. ගින්න නිවීම සඳහා යුද හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ද එක් වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.