අමරිකානු ගායිකා අර්තා ‍ෆ්‍රැන්ක්ලින් මියයයි

අමරිකානු ගායිකා අර්තා ‍ෆ්‍රැන්ක්ලින් මියයයි

by Staff writer 16-08-2018 | 10:28 PM
News 1st : සුප්‍රකට අමරිකානු ගායිකා අර්තා ‍ෆ්‍රැන්ක්ලින් අභාවප්‍රාප්ත වී ති‍බේ. මිය යන විට ඇයගේ වයස අවුරැදු 76කි. වර්ෂ 1942 මාර්තු මස 25 වනදා ඇමරිකාවේදි උපත ලද ඇය අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් 2010 වසරේ සිට පූර්ණ කාලීනව ගායනයෙන් විශ්‍රාම ගත්තා ය.