15-08-2018 | 10:41 AM
COLOMBO (News 1st) - මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ඉහළ කොත්මලේ, කැනියන්, නෝට්න් බ්‍රිජ් හා පොල්ගොල්ල යන ජලාශ්රවල වාන් දොරටු මේ වන විට විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජලාශ්‍රයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බව ය.
...