හික්කඩුවේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

හික්කඩුවේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

by Staff writer 14-08-2018 | 11:28 AM
COLOMBO (News 1st) : හික්කඩුව ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගාල්ල සිට අලුත්ගම බලා ධාවනයවූ දුම්රියේ අදාළ පුද්ගලයා ගැටී මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, 57 හැවිරිදි පුද්ගලයෙකි.