14-08-2018 | 5:22 PM
COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නිවේදනයක් නිකුත් කරන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන්නේ, සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන් ම දුම්රිය සේවාව ඇතුළු වැටුප් විෂමතා පවතින ඇතැ...