ගල්ගොඩවල ප්‍රදේශයෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

ගල්ගොඩවල ප්‍රදේශයෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

by Staff writer 13-08-2018 | 2:59 PM

COLOMBO (News 1st) - කලා වැව ජාතික වනෝද්‍යානයේ ගල්ගොඩවල ප්‍රදේශයේ තිබියදී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ මීට දින 03 කට පමණ ඉහතදී ඔහු මිය යන්නට ඇතැයි සැක කරන බවයි. ලද තොරතුරක් මත මළ සිරුර සොයා ගෙන ඇති අතර මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත වේ. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40 - 45 ක් පමණ වන බව ද පොලීසිය සඳහන් කළේ ය.