13-08-2018 | 12:16 PM
COLOMBO (News 1st) : නිට්ටඹුව, එල්ලක්කල ප්රදේශයේදී කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එල්ලක්කල, කටුලන්දවත්ත ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු 2015 වසරේදී හෙයියන්තුඩුව නිවසකට අයුතු ලෙස ඇතුළු වී ගිනි අවි පෙන්වා බිය ගන්ව...