12-08-2018 | 2:57 PM
නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද, සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුව අද සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි.
ඒ, ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්.
චන්ද්‍රිකාව රැගත් ඩෙල්ටා 4, අධිබර රොකට්ටුව ඊයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණ ද, සුළු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය පැය 24 කින් කල් දැමු...