දුම්රිය වර්ජනයෙන් තැපෑලටත් බාධා

දුම්රිය වර්ජනයෙන් තැපැල් බෙදාහැරීමට බලපෑම්

by Hashini De Mel 11-08-2018 | 7:33 AM

COLOMBO (News 1st) - දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් තැපැල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුවී ඇතැයි තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, අදාළ තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශයන්ට ලිපි ලැබීම ප්‍රමාදවිය හැකි බවයි.