දුම්රිය ආසන වෙන් කළ මගීන් වෙනුවෙන් බස් දෙකක්

දුම්රිය ආසන වෙන් කළ මගීන් වෙනුවෙන් බස් දෙකක්

by Sagarika Chathumali 09-08-2018 | 10:30 PM
COLOMBO (News 1st) : හෙට උදෑසන 7.00ට කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිත මහනුවර නගරාන්තර දුම්රියේ ආසන වෙන්කරගත් මගීන් සඳහා විශේෂ සුඛෝපභෝගී බස්රථ දෙකක් යොදවා ඇතැයි, නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ ය. ආසන වෙන්කර ගත් මගීන්ට අදාළ ප්‍රවේශපත්‍ර සඳහා ආපසු මුදල් ගෙවීමට වර්ජනය පසුව කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ ය.