තෙල් මිල යළි ඉහළ යාමේ අවදානමක් – අගමැති අනතුරු අඟවයි

තෙල් මිල යළි ඉහළ යාමේ අවදානමක් – අගමැති අනතුරු අඟවයි

තෙල් මිල යළි ඉහළ යාමේ අවදානමක් – අගමැති අනතුරු අඟවයි

කර්තෘ Staff writer

08 Aug, 2018 | 4:16 pm

COLOMBO (News 1st) – ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉදිරියේදී මෙරට තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.