විපක්ෂ නායක ධූරය ගැන තීන්දුව ලබන සතියේ - කථානායක පාර්ලිමේන්තුවේදී කියයි

by Staff writer 07-08-2018 | 8:10 PM
COLOMBO (News 1st) -  විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැය 3කට අධික කාලයක් වාද කෙරිණි. පස්වරුවේ කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් ද කැඳවූ අතර සිය ස්ථාවරය ඉදිරියේදී දන්වන බව ඔහු සභාවට ප්‍රකාශ කළේ ය.