පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වෙයි

by Staff writer 07-08-2018 | 6:54 AM
COLOMBO (News 1st) : අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. එහි දී විපක්ෂ නායක ධුරය ඇතුළු තවත් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.