ඇමතිවරයෙකුට අයත් සමාගමකට මිලියන 4000ක අක්‍රීය ණයක් - රවි කරුණානායකගෙන් අනාවරණයක්

by Staff writer 07-08-2018 | 8:26 PM
COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග නමැත්තා විධායක උප සභාපති ධූරය දරණ සමාගමකට රුපියල් බිලියන 10ක ණය ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද කොළඹදී අදහස් දැක්විය. මෙහිදී රවි කරුණානායක මහතා ඇමතිවරයෙකුට අයත් සමාගමකට මිලියන 4000ක අක්‍රීය ණයක් ලබා දීම පිළිබඳව අනාවරණයක් කළේ ය.