මාතලේට පැය 24ක ජල කප්පාදුවක්

මාතලේට පැය 24ක ජල කප්පාදුවක්

මාතලේට පැය 24ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

07 Aug, 2018 | 6:59 am

COLOMBO (News 1st) : මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි.

මාතලේ නගර සීමාව හා ඒ අවට ප්‍රදේශවලට, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හා අළුවිහාරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]