English
தமிழ்
කර්තෘ Staff writer
07 Aug, 2018 | 6:59 am
COLOMBO (News 1st) : මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි.
මාතලේ නගර සීමාව හා ඒ අවට ප්‍රදේශවලට, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හා අළුවිහාරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
13 Feb, 2019 | 06:32 AM
14 Jul, 2018 | 08:33 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS