බිරිඳගේ මරණයෙන් කෙළවර වූ පවුල් ආරවුලක්

බිරිඳගේ මරණයෙන් කෙළවර වූ පවුල් ආරවුලක්

by Sagarika Chathumali 06-08-2018 | 10:59 AM
COLOMBO (News 1st) : පස්සර, මීරියබැද්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, වැලිබිස්ස, මිරියබිස්ස ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගවට ගෙන ඇති බවයි.